Loading...
アイコン

Musicland

チャンネル登録者数 8540人

170 回視聴 ・ 12いいね ・ 2025/06/17

#dawasakatherei #prageethperera #musicland #hirutv

Use HeadPhones For The Best Experience🎧

🔴Song - Dawasaka Therei(දවසක තේරෙයි)
🔴Singer - Prageeth Perera(ප්‍රගීත් පෙරේරා)
🔴Present By - ‪@musicland552‬
🔴Original Song -   • Dawasaka Therei - Prageeth Perera | [www.h...  

Song Lyrics
හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මග තොටේ මුණගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

අව්ව වැස්සේ වෙහෙසිලා කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින් ඔබගේ යහපත සිතා
දිව්‍යලෝකය මෙහි තනා ජීවිතේ ගැන නොසිතලා
නොකෙරුව දෙයක් නෑ ඔබව සනසන්න මා

මම යනෙනා මග තොටේ මුණගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

පෝසතෙක් වෙත ළංවෙලා මාගේ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉගළ ලංසුව තියා
ඈත ගිය දුර දෙස බලා ආයෙ එන්නට යැයි කියා
මම වැද වැටෙන්නෑ ඔබේ දෙපා මුල හඩා

මම යනෙනා මග තොටේ මුණගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවෙන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මග තොටේ මුණගැහුනොත් රුව ඔබේ
නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

#musicland #songwhatsappstatus #whatsappstatus #love #music #trending #youtube #youtubeshorts #prageethperera #hirutv #sinhalasongs

Please Subscribe To My Musicland Youtube Channel😍

コメント

コメントを取得中...

コントロール
設定

使用したサーバー: directk