Loading...
アイコン

SK MUSIC

チャンネル登録者数 28.2万人

506万 回視聴 ・ 29504いいね ・ 2023/05/31

Use Earphones For The Best Experience 🎧

▶ Song : Dawasaka Therei (දවසක තේරෙයි)
▶ Singer : Prageeth Perera
▶ Present by : ‪@skmusic_‬
▶ Original song :    • Dawasaka Therei - Prageeth Perera | [www.h...  


📌💬Join Our Whatsapp Channel-whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.

Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusiclkcontact@gmail.com ) The video will be removed


Lyrics :

හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

අවුව වැස්සේ වෙහෙසිලා
කාටවත් මා අතනොපා
ලද සොච්චම් මුදලින්
ඔබගෙ යහපත පතා
දිව්‍ය ලෝකේ මෙහි තනා
ජීවිතේ ගැන නොසිතලා
නොකෙරූ දෙයක් නෑ
ඔබව සනසන්න මා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා

පෝසතෙක් වෙත ලං වෙලා
මාගෙ හිමිකම පිරිනමා
ඔබ යන්නට ගියත් ඉහල ලංසුව තියා
ඈත ගිය දුර දෙස බලා
ආයෙ එන්නට යැයි කියා
මම වැඳ වැටෙන් නෑ
ඔබ දෙපා මුල හඬා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

හිතාගන්න බෑ ඔබත් මා දමා යයි කියා
නිමා නොවන හීන කන්දක් හිතේ පුරවලා
මම යනෙනා මගතොටේ
මුන ගැහුනොත් රුව ඔබේ
නොහඳුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ

දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා
දවසක තේරෙයි මගෙන් ලද ආදරේ ඔයා
වෙන කාගෙන්වත් ලබන්නට නම් බැහැ කියා


Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#DawasakaTerei #PrageethPerera #hirutv #newsong #lyricssong #skmusic_

コメント

コメントを取得中...

コントロール
設定

使用したサーバー: directk