Tharindu Dilshan Korala
チャンネル登録者数 1.33万人
26万 回視聴 ・ 1387いいね ・ 2018/09/11
Sumihiri Pane Padamata Gahala | සුමිහිරි පානේ පදමට ගහලා Present By Kanishka Prasad හෙවත් චබී @ Champion Stars Unlimited.
කණිෂ්ක ප්‍රසාද් විජේරත්න
දෙරණ ඩ්රීම්ස්ටාර් සීසන් 6
Derana Dream Star VI - Season 6 (2015)
Champion Stars Unlimited | 29th July 2018
Published on Jul 29, 2018
Full Video Link: goo.gl/hXTHUk
Video Source: TV Derana (Official YouTube Channel)
www.derana.lk/
This Video Is Purely for Entertainment and Not Commercial Purpose.
Music: විශාරද මනෝජ් පීරිස් | Visharada Manoj Peiris With Group
Special guests: Kanishka Prasad, Dilukshi Weeraperuma,
Chalani Shehani, Vinu Udani Siriwardana,
Paristha Smith & Maneesha Chanchala.
Sumihiri Pane Padamata Gahala
(සුමිහිරි පානේ පදමට ගහලා)
Artist: Desmond de Silva (ඩෙස්මන්ඩ් ද සිල්වා) | Original Singer
Lyrics: Hugo Fernando
Original Artist: Edi Jayamanne |
Edward Victor Wanniarchchi Jayamanne
සුමිහිරි පානේ - සිංහල ගී පද වැල්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නෙ
මැරුනදාට කොෆින් එකෙ අපි නිදියනෙ
නොකා නොබි ලොබකමට වස්තු සොයන්නෙ
මැරුනදාට කොෆින් එකෙ අපි නිදියනෙ
හොඳට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සොඩා නොදා විස්කි බ්රැන්ඩි ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි
සොඩා නොදා විස්කි බ්රැන්ඩි ගහපන් මල්ලි
කලු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අත එල්ලි
හොඳට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානෙ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Play the devil with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car
Play the devil with the bottle freedom in the bar
When you broke don't worry sell your lovely car
හොඳට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
Drink on Sunday-Eat on Monday
Dance on Saturday and die on any day
Drink on Sunday-Eat on Monday
Dance on Saturday and die on any day
හොඳට ජොලි කරපන්
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුනත් සිතට සැපයි අද ජොලි කරලා
හොඳට ජොලි කරපන්
Sinhala Lyrics: (musixmatch.com)
goo.gl/4sTrns
Mp3 Download (Bit Rate: 128 kbps)
goo.gl/kNed6u (topsinhalamp3.com)
Click here for Subscribe my channel:
goo.gl/UtwxrJ
Follow Hashtag:
#SumihiriPane
#DeweniInima
#KanishkaPrasad
#DeranaDreamStar
#Chabi
#Chabiya
#Tharindu925
#MichelleDilhara
#Chat&Music
#SinhalaLyrics
#SinhalaSong
#DesmonddeSilva
Google Plus:
goo.gl/oug1gb
コメント
使用したサーバー: directk
コメントを取得中...