Loading...
アイコン

Dr. Rohana Weerasinghe Official

チャンネル登録者数 51.3万人

74万 回視聴 ・ 6630いいね ・ 2023/09/23に公開済み

Kandulu Podak | Kandulu Bindak(කඳුළු පොදක් | කඳුළු බිඳක්) Mashup
Stream Now: ceymusic.lnk.to/KanduluBindakMashup

80 දශකයේ මැද භාගයේදී මට හමුවූ ගීපද රචකයෙකු වන බන්දුල ජයසිංහයන්ට 'තනුවට අනුව පද ලිවීමේ'අපූරු හැකියාවක් තිබුනා.ඔහුගේත් රූකාන්තගේත් ඉල්ලීම මත මා නිර්මාණය කළ මියුරු තනුවට ලියැවුනු 'කදුලු බිදක්' ගීතය එදා සිට අද දක්වාම ඉහලම ජනප්‍රියත්වයක් ලැබූ බව නොරහසක්.
දිනක් රූකාගේ මිතුරකු වූ බෝධි අමරසිංහයන් මා හමුවූ අවස්ථාවක ඔහු මගෙන් විමසා සිටියා මේකට පිළිතුරු ගීයක් ලියා එය ලේඛා ලවා කියවමුද කියා.මම එකග වුනා. එසැනින් ඔහු ලස්සණ පදපෙලක් ලීවා මම තනුව හැදුවා. ලේඛා අපූරුවට ගැයුවා.
ඒ ගීතයටත් ලැබුනේ අප්‍රමාණ ජනප්‍රියත්වයක්.
තරුණ දක්ෂ සංගීතවේදියෙකු වන රදීශ් වැන්දබෝනා මේ ගීත දෙකම අමුණා අපූරු නවතම නිර්මාණයක් කර තිබෙනවා.ඔහුගේ මධුර ගායනයට නුවන්දිකා සේනාරත්න නම්වූ නවපරපුරේ විශිෂ්ට ගායනවේදිනියගේ මියුරු හඩද මනාව ගැලපෙනවා.

Vocals: ‪@RadeeshVandebona‬ , ‪@NuwandhikaSenarathne‬
Kandulu Bindak
Original Artiste: Rookantha Goonathillake
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Bandula Jayasinghe

Kandulu Podak
Original Artiste: Chandralekha Perera
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Bodhi Amarasinghe

Music Rearrangements: Radeesh Vandebona
Saxophone: Eshan De Silva

Visual Creator | DOP : Sasanka S Udayanga
Editor : Deneth anjana
Colorist : Directorslk Studios
Makeup And Hair : Tharindu Pathirathna (පති)

コメント

コメントを取得中...

コントロール
設定

使用したサーバー: directk