Yomaa Bro
チャンネル登録者数 1340人
150 回視聴 ・ 15いいね ・ 2023/07/11
Gimhanaye Pawela ගිම්හානයේ පාවෙලා Guitar Cover මං තාම වාරු ගන්නේ | @yomaabro5233
#gimhanayepawela
#manthamawaruganne
#samanthakonara
#jennykingsly
#gimhanayepawelacover
#gimhanayepawelaguitarcover
#gimhanayepawelacoversong
#ගිම්හානයේ_පාවෙලා
#මං_තාම_වාරු_ගන්නේ
#man_thama_waru_ganne
#gimhanaye_pawela
( This cover of Gimhanaye pawela is not created or intended for commercial purposes. All credits as well as rights are due to the original creaters ang singer )
මෙම ගීතයේ සියලුම ගෞරවය හා අයිතිය එහි මුල් අයිතිකරුට හිමිවේ..
Artist -Samantha Konara
Music - Radeesh Vandebona
Lyrics - Samantha Konara
Cover - Yomal Dhanushka
SonG
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
සීතලේ ගුලි වෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී සිහිනේ අද මා තනිවී ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා
මං තාම වාරූ ගන්නේ මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි මුළු ජීවිතේ
ඔය නෙතට කඳුළැල් දුන්නේ මං ජීවිතේ
ඔබෙ හීන රජකරවන්නයි මා සැරසුනේ
සවනේ තාමත් රැඳුනේ ඔබගේ වදනයි සොඳුරේ ඔබ මාගේ සිහිනේ රැඳිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාළිගා...
සංසාරේ හුරු හින්දයි අපි යළි හමුවුනේ
මේ දෑස ඔබගෙමයි ඇයි හැඩුවුවේ
පවසන්න මගෙ සෙනෙහේ ඇයි මදි උනේ
පෙර සංසාරෙන් ඔබමයි මා හැර ගියේ
සැමදේ සුන්වී බොදවී
කොහෙදෝ තුරුලක සැඟවි
ඔබ මාගේ සිහිනෙන් මීදිලා ලඳුනේ
ගිම්හානයේ පාවෙලා...
____________________________________________
Subscribe my YouTube channel
Youtube
/ @yomaabro5233
Facebook
www.facebook.com/yomal.dhanushka.5
Instagram
www.instragam.com/yomaldhanushka1/
Tiktok
www.tiktok.com/@yomaldhanushka
🔰Thanks for watching...
✔️Like
✔️Comment
✔️Share
✔️Subscribe
www.facebook.com/ʏᴏᴍᴀ-ʙʀᴏᴏ-108238414108040/
🔰Like my Facebook page.
コメント
使用したサーバー: directk
コメントを取得中...