Loading...
アイコン

SL MUSIC VIDEO

チャンネル登録者数 1万人

8738 回視聴 ・ 116いいね ・ 2021/08/19

Original Artist - Chandrasena Hettiarachci
සෙනෙහසේ සුවඳ විජිතයේ
හමු නොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ

සෙනෙහසේ සුවඳ විජිතයේ
හමු නොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ

මා පාළුවේ තනිව ඉන්නවා රැදි
නෑ තාම නෑ හදට මල්සරේ වැදී
මා පාළුවේ තනිව ඉන්නවා රැදි
නෑ තාම නෑ හදට මල්සරේ වැදී
පෙම් සුවේ නිම් ඔබේ
මා සොයලා එනවාදෝ දෑතේ බැඳී

සෙනෙහසේ සුවඳ විජිතයේ
හමු නොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ


ආරාධනා සොඳුරු මල් සිනා මැවී
මාගේ සිතේ රැඳුනු වේදනා නිවී
ආරාධනා සොඳුරු මල් සිනා මැවී
මාගේ සිතේ රැඳුනු වේදනා නිවී
සිහිනයේ කුමරියේ
මා සොයලා එනවාදෝ දෑතේ බැඳී...

සෙනෙහසේ සුවඳ විජිතයේ
හමු නොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ

සෙනෙහසේ සුවඳ විජිතයේ
හමු නොවූ සිහින කුමරියේ
ආදරේ සොයා පාවෙලා ගියා
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ
ජිවිතේ ප්‍රාර්ථනා මා ළයේ

コメント

コメントを取得中...

コントロール
設定

使用したサーバー: directk