Uvindu Ayshcharya
チャンネル登録者数 14.3万人
1276万 回視聴 ・ 108191いいね ・ 2024/03/22に公開済み
(Sithuwam Hade.....) - Uvindu Ayshcharya ft. DILU Beats (Official Music Video)
(The pain and sadness of a girl walking away from someone else's life due to inconsistencies and misunderstandings and not being able to forget those memories has been turned into a song.)
✘Artists: Uvindu Ayshcharya ft. @DILUBeats
✘Melody Composer: Uvindu Ayshcharya
✘Lyrics: Uvindu Ayshcharya
✘Music Producer: @DILUBeats
✘Mix and Mastering: @DILUBeats
✘Guitars by: @Sandun_Amarasinghe
✘YouTube Thumbnail: Binara Vimukthi
✘Youtube Title: Pathum Akalanka
✘Directed by Uvindu Ayshcharya and Kofloo
✘Cinematography: Thimeth Chamod and Kofloo
✘Editor and Colourist: Thimeth Chamod
✘Cast: Suchini Perera,Uvindu Ayshcharya
✘Makeup Artist: Sahara Navodi
Stream on:
Spotify - open.spotify.com/album/3bqqzfHvenwot3evqQKdGS?si=v…
Apple Music - music.apple.com/lk/album/sithuwam-hade/1738058757?…
✘Connect with Uvindu Ayshcharya
Facebook: www.facebook.com/uvindu.ayshcharya.73?mibextid=ZbW…
Instagram: www.instagram.com/uvindu_ayshcharya?igsh=YWN4OWRhN…
Tik Tok: www.tiktok.com/@uvinduayshcharya?_t=8kslGbHkO0e&_r…
✘Song Lyrics
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා
සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි....
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී....
නෑ හීන ආයේ බොඳවිලා
මාගෙ දිවියේ
නුඹ තව නෑ
හීන ගානේ
සිරවෙලා
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රෑ පුරා
පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ......
✘Sithuwam Hade
Spotify: open.spotify.com/album/3bqqzfHvenwot3evqQKdGS?si=Z…
Apple Music: music.apple.com/lk/album/sithuwam-hade/1738058757?…
✘Special Thanks
Mother and Father
Dilu Beats
Sandun Amarasingha
Lomika
Raye
Tharuki Akka
Sakith
#sithuwamhade #uvinduayshcharya #dilubeats #newsinhalasongs
コメント
使用したサーバー: directk
コメントを取得中...