Vidula Dhanasekara
チャンネル登録者数 72人
131 回視聴 ・ 5いいね ・ 2021/01/05
Name in this song -
ඔබට නොපෙනේ(nolrbunath_adare)
*special thankz for the rashmitha brother😘
Category in this song -
Title -
Nolabunath Adarei (Obata Nopene)
Artist-
Poorna Sachintha
Music-
Dilshan L Silva
Lyrics-
Lasitha Jayaneththi Arachchige
*All credites belong to the original owner of the song-Poorna_Sachintha_
lyrics in this song-
ඔබට නොපෙනේ කදුළු දෑසේ
ඔබ නමින් අද ගලනා මෙසේ
ඔබ මගෙනේ නිතර සිතුනේ
මටයි අවසානය වෑරදුනේ
අතරමං වෙයි කියා
දෑනුනේ නෑ ජීවිතේ
මම විදින වේදනා
ඔබට නෑ තේරුනේ..
නොලෑබුනත් ආදරෙයි..පණ වගෙ ආදරෙයි..
මිය ගියත් ආදරෙයි..මතු භවෙත් ආදරෙයි.
Music
නුඹේ හිත ගත්ත රූපයක් ඈත්තේ
මට නෙවෙයි වෙන්නෑතී..
ආදරෙ දෙන්න පණ වගෙ ඉන්න
මට බෑරිද පෙම්වතී...
අවංකයි මේ හිතේ..උපදිනා ආදරේ..
සුසුම්ලයි හද මගේ..සිහිවෙනා හෑම වෙලේ..
නොලෑබුනත් ආදරෙයි..පණ වගෙ ආදරෙයි..
මිය ගියත් ආදරෙයි..මතු භවෙත් ආදරෙයි.
නුදුරු දිනයකදි නොඑන්නට යාවි
මං ඔබෙන් සමු අරන්...
එදින ඔබ එවි මාව නවතන්න
හඩ හඩා රත්තරන්..
පසුතෑවෙන්නට එපා..පමා වෑඩි හින්දා..
සොයා එන්නට එපා.. හුගක් දුර හින්දා..
ඔබට නොපෙනේ කදුළු දෑසේ
ඔබ නමින් අද ගලනා මෙසේ
ඔබ මගෙනේ නිතර සිතුනේ
මටයි අවසානය වෑරදුනේ
අතරමං වෙයි කියා
දෑනුනේ නෑ ජීවිතේ
මම විදින වේදනා
ඔබට නෑ තේරුනේ..
නොලෑබුනත් ආදරෙයි..පණ වගෙ ආදරෙයි..
මිය ගියත් ආදරෙයි..මතු භවෙත් ආදරෙයි
コメント
使用したサーバー: directk
コメントを取得中...