Hitma Music
チャンネル登録者数 9.65万人
325万 回視聴 ・ 15416いいね ・ 2024/09/27
Diwiyama Wage(දිවියම වාගේ)|Mage Adara Thaththa|Chamara Weerasinghe|Hitma Music Official Lyrics Video
Diwiyama Wage ( දිවියම වාගේ ) | Mage Adara Thaththa ( මගෙ ආදර තාත්තා ) | Chamara Weerasinghe | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music - music.apple.com/us/album/mage-adara-thaththa-singl…
Spotify - open.spotify.com/album/23KjBGVpmFqP9nmdTpvxwc?si=s…
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - Chamara Weerasinghe @chamaraweerasinghe.official
♪ Music - Priyantha Nawalage
♪ Lyrics - Shehan Galahitiyawa
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: web.facebook.com/HitmaMusic/
▶ Follow Us On TikTok: www.tiktok.com/@hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට කතාකරන්න..
♪ Song Lyrics:
•.•**•.•*💝💝💝*•.•**•.•
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //
•.•**•.•*💝💝💝*•.•**•.•
දිව රෑ දෙකේ වෙලිලා දුකේ
සැනසීම දන්දී ඔබේ..
දරුවන් නිසා විදිනා සොවේ
දෙවියන්ද පුදුමෙන් සැලේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //
•.•**•.•*💝💝💝*•.•**•.•
සිතුසේ නොබී සිතුසේ නොකා
දරුවන්ට දුන්නා සුවේ
බෝසත් ගුණේ පුරනා නිසා
නිවනින්ම සැනසුම් ලැබේ
මේ සංසාරේ.. පිං වැස්සාවේ..
වදිමි සැමදා රජුනේ..
දිවියම වාගේ දියකර ප්‍රානේ
දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
දෙවියොත් මගේ ආදර තාත්තයි
පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //
Enjoy and stay connected with us!
#chamaraweerasinghe #diwiyamawage #adaramagethaththa #chamaraweerasinghesongs #hitmamusic
@hitmamusiclk @chamaraweerasinghe.official
Tag
diwiyama wage,diviyama wage,chamara weerasinghe,mage adara thaththa,diwiyamawage,diwiyama wage chamara weerasinghe,chamara,chamara weerasinha,chamara weerasingha,Diwiyama wage chamara,mage adara thaththa chamara weerasinghe,mathakayan obe chamara,sithin witharak chamara weerasingha,chamara weerasinghe new song,chamara live,chamara hit song,chamara weerasingha old song,New Release,Manoparakata Sindu,hitma music,hitmamusic,viral song,mp3 song,short
コメント
使用したサーバー: directk
コメントを取得中...