aluth music official
チャンネル登録者数 3300人
144 回視聴 ・ 3いいね ・ 2024/04/25
#srilanka #capcut #viralvideo #lovesong #djremix #trendingvideo
.......................................................................................................................
TITLE :- HAIYA MAGE HITHA
ARTISTE :- RAVEEN THARUKA
MUSIC :- NIMESH KULASINGHE
PRODUCD BY SMG TUNES
..........................................................................................................................
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
ලෝකයා මුලා කරලා
රඟපෑම ඔයා කෙරුවා.
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත්
ලෝදහමත් පිළිතුරු දෙයි
අවංක හිත් රිදිලා
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ
විඳවීම ජීවිතේ මුල්වීමත් ආදරේ බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා
ලෝදහමක් පිළිතුරු දෙයි
අවංක හිත් රිදිලා
මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
ලෝකයා මුලා කරලා
රඟපෑම ඔයා කෙරුවා
මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
......................................................................................................................
මේ වගේ අලුත්ම අලුත් සිංදූ🎶 රසවිදීම සදහා අප සමගම රැදී සිටින්න...!❤️🤟🎶🔊🎧
මේ වගේ අපි දාන සියලූම අලුත් සිංදූ ඔබ ලගටම ගෙන්ව ගැනීම සදහා අනිවාරෙන් රතුපාටින් දිස්වෙන
Subscribe button එක කිලික් කර bell අයිකන් එක allow කරලා තියාගන්න.....
#srilanka #djmusicremixsong #virals #sinhala #audio #2024 #manoparakatasindu #sinhalasongs #songs #newsong #slowedandreverb #oldsongs #sinhala #trending @kevinxvibes @aluthmusicofficial185
TAGS :-#magaharee #nubaha #hamaheenema #nuvadakamaniwuna #nohithunata #manoparakatasindu #sinhalasongs #song #2024 #oldsong #newsong #hindisong #sinhala #new #sinhalasongs #trending #kevinxvibes #aluthmusicofficial #songscollection #music #sinhalamusic #manoparakata #playlist #newsong #newsongslowedreveb #SuperstarRajinikanth #SunPictures #Nelson #Anirudh #JailerFirstSingle #tamannaah #rajinikanth #romanticlovemusic #lovesongs #romanticsongs #lovesong #lovesongs80s #bestlovesongs #lovesong80s90s #gangadara #hindisong #hindisongs #hearttouching #hearttouchingsong #dias #dayas #diassong #numbaha #lyrics #whtsappstatus #tiktok #tiktoksong #mangalanakathe #mangalanakathedeegekayana #manthamawaruganne #manoparakata #manoparakatasindu #infinity #SinhalaSong #manomusic manoparakata, mano music , manoparakata hodama sindu , lassana sinhala song ,lassana sinhala sindu , best sinhala song collection , lassana sindu , මනෝපාරකට , මනෝපාරක් ගහන්න ලස්සන , new generation sinhala song ,new generation songs ,sinhala song sinhala song collection ,infinity music ,infinity live ,infinity music live ,infinity music ,infinity ,infinity , සිංදු,manoparakata ,මනොපාරක් ,මනෝ,ලස්සන සිංදු ,ලස්සන songs , sinhala sindu,mano music sinhala song collection , sinhala songs cover ,sinhala cover collection new #Coversinhala #lassnasindu #amishaminol #denuwan #kanchana #aluthsindu #sinhalasong #lassnasindu #amishaminol #aluthsindu #sinhalasongs #Slowedandreverb #SlowedandReverbSongssinhala #coversongs #dawasakewi #Nubaha #kovizz #dawasakewi #SlowedandReverbsinhala#Slowedandreverb #nubeoyaasdakala #Lovesongs #skmusic_ #SlowedandReverbsinhala #songs #kovizz #Uniquebeats #mesansare #gimhanayepawela #manthamawaruganne #jennykingsley #radeeshvandebon#radeeshvandebonasongs #sinhalanewsongs #sinhalasongs #2023songs #2024songs #viralsong #fy #fypシ #fypyoutube #fypシ゚viral #fyyy #fypp #2024newtrandingsongsinhala New Sinhala Song, Sinhala Song, Mind Relaxing Song, Most Romantic Songs, Non Stop Love Mix, Feeling of First Love, Feeling Music, Best Song Collection, manoparakata, new generation sinhala song, sinhala songs cover, Sk Music, Slowed and reverb song, Aluth Sindu, Neth manema, Nohithunata, Yuki nawarathna, Dilu beats, Mano music, manoparakta, top 10 song collection, Trending 1 music, 1h nonstop song, Slowed song, ඇස් පියන් අහන්න, මනෝපාරකට, No.1 Music Artist, SK MUSIC NEW SONG SINHALA kevin x vibes #mulawe #dilubeats #lakshitha #mihiran #mindrelaxingsong #hearttouching #clamsoup #clam #aluthsindu #slowedandreverb #yukinavaratne #dhyanhewage #samithgomes #Thaala #Lyrics #sinhala #BhashiDevanga #Viramayak #2020 #dawasakewi#kinglotuss #dilubeats #asmr #asmrsounds #lofi #bollywood #hindisong #gangadara #slowedandreverb #heartbrokensong #hindi #lyrics #arjitsingsadsong #breakupsong #sad #man #thama #waru
コメント
使用したサーバー: direct
コメントを取得中...