Darshana Wickramatunga
チャンネル登録者数 11.9万人
1.9万 回視聴 ・ 585いいね ・ 2022/02/16
ආයෙත් දවසක අපෙ ඇස් ගැටුනා
මුදුවක තිබුනා හිමිකම ලියලා
නොදැක්ක සේ මගෙ ඇස් මග ඇරලා
හිනැහුනු නුඹෙ ඇස කඳුලක් තිබුණා
අදත් එදා වගෙ මට නුඹ දැනුනා
කියාගන්න බැරි දුක හිත පිරුණා
අතීතයට නෑ වරදක් කියලා
තරහක් නෑ තුන් හිතකින් කිසිදා
ඇස් ළඟ ඇස් පැටලේ යැයි හිතලා
නුඹ ඇස් මග ඇරි යාදෝ මංදා
ඇත්තට නෑ මම නුඹගෙන් මිදිලා
එනමුදු අහිතක් නෑ හිත කිසි දා
AYETH DAWASAKA
Vocals : Darshana Wickramatunga
Lyrics : Rasika D Duminda
Music : Darshana Wickramatunga
Tracks Recorded Mixed and Mastered by Sandaru Gamage at Sage StudioZ
ORCHESTRA
Lead Guitar : Mahinda Bandara
Bass Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Buddhika Perera
Keyboards: Tharindu Jayathilake | Pahan Sandeepa
Drums: Niresh Perera
Percussion : Dhananjaya Somasiri
Flute: Janaka Bogoda
Violins : Sanath Sathischandra | Madushanka Rathnayaka | Thisara Bandara
Violin Solo: Madushanka Rathnayaka
Cast : Suneth Priya | Nelum Abeysekara | Chamini Rathnayaka | Rasika D Duminda
Director | Editor | Script: Nalaka Wijerathna
DOP : Wishva Senevirathne
Colorist : Thiwanka Mihiran
Production Manager : Rasika D Duminda
Makeup Artist: Sashendra Thumpaththu
Lighting: Nimesh Gimhan | Sanjaya Manchanayake
Special Thanks: Dr. Asiri Munasinghe | Mr. Sunil P Fernando ( GM, Co-operative Hospital Kurunegala)
▶ Subscribe Darshana Wickramatunga: / @darshanawickramatunga
▶ Like Darshana Wickramatunga on Facebook www.facebook.com/darshanawickramatunga2/
▶ Follow Darshana Wickramatunga on Twitter : twitter.com/dpwickramatunga
コメント
使用したサーバー: directk
コメントを取得中...