アイコン

Bodilima AI Guru

チャンネル登録者数 826人

11 回視聴 ・ 2いいね ・ 2024/11/26

ඉතින් සබඳ,
බොහෝ සෙයින් කල්පනා කළෙමි.
ඉනික්බිති අකුරු කරන්නට සිතුවෙමි.
අප අහම්බයකින් හමුවූවා විය හැකිය.
අහම්බයක් නොවීමටද පුළුවන.
කෙසේ වෙතත් අප හමුවී හමාරය.
මේ කාලය තුල
ඔබ සෙවූ 'මා', මා තුල ද
මා සෙවූ 'ඔබ', ඔබ තුලද
නොසිටින්නට ඇත.
ඔබට 'ඔබ' වන්නට ද
මට ද 'මා' වන්නට
හැකි වුවත්
ඔබ සොයන 'මා' හෝ
මා සොයන 'ඔබ' හෝ
වන්නට නොහැකි වී ඇත.
ඉතින් සමුගනිමි.
ඔබ සොයන 'ඔහු' ඔබට ලැබේවා!

‪@Harshajith‬ #sinhalapoems #sinhalastory #sinhalashorts #shorts

コメント

コメントを取得中...

再生方法の変更

動画のデフォルトの再生方法を設定できます。埋め込みで見れるなら埋め込みで見た方が良いですよ。

現在の再生方法: education