N.D Music(Rap)
チャンネル登録者数 1.07万人
364 回視聴 ・ 15いいね ・ 2025/09/12
Lyrics :
Smokio -
ඉපදුනු ගමන් කිරි දරුවා අවංකයි
මේකේ දූවිලි හුළඟින් ඒ අවංක කම හංගයි
කලින් මං වංක අවංක කාට උනත් අවංකයි
අවංකවම දැන් මුන්ගේ තත්වේ අන්තයි
ඉතින් මං කාව නම් කරම්දෝ විශ්වාස
මනින්න මිම්මක් පිටතින් වත් තිබ්බා නම්
ලඟ ඉන්න උන්ම විෂ සහිතයි ඉතාම
වසන් කර තබයි උන් මගෙන් නිර්වාණ
මරාල නම් සරලයි, ආවේ හිත් පාරලයි
සාහාසික ආසා විනාසෙ ට කාරණායි
සූදුයි සුරාවයි මිනසා වසන් කරයි
මිනිසා ව අවසන් කරයි
කෝ ඒ මිනිස්සු දැන්
මිනිස්සු නෑ
මිනිසෙක්ගෙන් තිරිසනෙක් බිහිවෙන්න කිට්ටුයි දැන්
ඉස් මුදුන් තිබ්බත් දැත් සිත් සතන් පිවිතුරු නෑ
හිස්වුණු හිස් වලට නිසි වදන් ලියවුන් නෑ
Bridge -
ඔව් මං වෙරළට ආවා දියඹෙන්
හැකික්මනින් පීනා මේ මුහුදේ
කිඳුරු වෙස් ගත් මිනිසා මිස
මෝරූ නෙමේ කන්නේ මිනි මස්
ඔව් මං වෙරළට ආවා දියඹෙන්
භයංකාර තැන් පිරීලා මේ මුහුදේ
මිතුරු වෙස් ගත් මිනිසා මිස
මෝරූ නෙමේ කන්නේ මිනි මස්
Syko Kyan -
මා විසින්ම මාගේ ආත්මේ මරා
හෙටක් නොදුටු මගේ ප්රානේ කරා
දිව ගියත් අවසානේ කරා
කැ*යන්ට අවධාරණේ කරා
ඇයි තේරෙන්නැති ධර්මයක් මන් වටහන්න හදන්නේ තවකේකුට
දින ගෙවිලා ගිහින් දුක්වෙන්න දෙයක් නෑ කරපු වැරදිවලට
තිබ්බා මතට මම නැවතීමක්
නැත්නම් නෑ මේකේ පැවතීමක්
සැනසීමේ දොර සොයා ගියපු මට
රැවටීම නිසා නැවතීමක්
බෑ කරත් මට නෑ තවත් විඳවීම නොමැති කළ නෑ නැගිටීමක්
පෘතග්ජන මිනිසෙක් අවැසිකල කරයි හරි දේ නෑ පැරදීමක්
තවත් එකෙක් පාගා බිම හෙළමින් තවත් එකෙක් නැගිටීනම්
අවැසිකල කර්මේ පටිසම් දීනම් ඔහු එතනදීම නවතීනම්
හිත උදාසීන බවින් නිදහසක් සොයමි මායාවක පැටලීනම්
පාවෙන වලාවක් සේ ඉබාගාතේ නොයයි නිසි ධර්මය වැටහීනම්
Bridge -
ඔව් මං වෙරළට ආවා දියඹෙන්
හැකික්මනින් පීනා මේ මුහුදේ
කිඳුරු වෙස් ගත් මිනිසා මිස
මෝරූ නෙමේ කන්නේ මිනි මස්
ඔව් මං වෙරළට ආවා දියඹෙන්
භයංකාර තැන් පිරීලා මේ මුහුදේ
මිතුරු වෙස් ගත් මිනිසා මිස
මෝරූ නෙමේ කන්නේ මිනි මස්
#lyricvideo #lyrics #rap #smokio #trending #subscribe #trending
@n.dmusicrap9120
コメント
再生方法の変更
動画のデフォルトの再生方法を設定できます。埋め込みで見れるなら埋め込みで見た方が良いですよ。
現在の再生方法: nocookie
コメントを取得中...